නිකුලස් අප්පුහාමි මහතා දානපතිපතියෙකු වූ අතර වර්තමානයේ පාසල පවතින ස්ථානයේ ඉඩම පරිත්‍යාග කළ අතර ගමේ ජනතාවගේ අනුග්‍රහයෙන් හා ශ්‍රමය යොදා ගෙන ගොඩනැගිල්ලක් සාදා දුන් අතර පසුව ළමුන් පාසලට භාර ගත්හ.මුල් ගුරැතුමිය ජේ.හේමාවති මහත්මියයි.ගමේ ජනතාවගේ අධ්‍යාපනය නගා සිටුවීමේ පරමාර්ථයෙන් එම ගොඩනැගිල්ල සාදා දුන් අතර 1969 දී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය විසි්න් වර්තමාන ඉඩමේ ගොඩනැගිල්ලක් සාදා ළමුන්ට අධ්‍යාපනය ලැබීමට එම ගොඩනැගිල්ල භාර දෙන ලදි.