අපේ විදු පියස වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමුව පළාතේ වලව ගං මිටියාවතේ ඇඹිලිපිටියි මොරකැටිය ග්‍රාමයේ වලා භූමියක් මධ්‍යයේ පිහිටි අප පාසල් මාතාව සිය දහස් ගණනක් පතදේශයේ දරැ දැරියන්ගේ නැණ ඇස් පෑදු කීර්තිමත් විදුහල් මාතාවකි. ප්‍රදේශයේ දරැ දැරියන් 1200 කට වඩා වැඩි ප්‍රමාණයක් 1-13 ශ්‍රේණිවල ඉගනෙුම ලබන මමෙ විදු බිම කළාපය තුළ විශිෂ්ටයන් බිහි කළ තෝතැන්නක් ලෙස ප්‍රස්ද්ධියක් උසුලයි.






