- අප පාසලේ මුල් ගුරැතුමිය ලෙස ජෙ.හේමාවතී මහත්මියයි.
- හේමාවතී මහත්මියගෙන් පසුව ජේ එස් තෙන්නකකෝන් මහතා විදුහල්පතිවරයා හැටියට පත් විය.
- මුල් ගුරුවරයා ලෙස වික්‍රමරත්න මහතා රාජකාරි ආවරණය කළේය.
- 1984 සිට සුජාතා දෝන කඵගම්පිටිය මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කළාය.
- 1996 සිට ඩබ්පිබ් සේමදාස මහතා විදුහල්පති ලෙස කටයුතු කරන ලදි.
- ඩබ්ලිව් සේමදාස මහතාගෙන් පසුව ඉ.ජි ජයතිලක මහතා විදුහල්පති ලෙස කටයුතු කළේය.
- කේ.ඒ චන්ද්‍රපාල මහතා වැඩබලන නියෝජ්‍ය විදුහල්පති ලෙස පත් වූයේය.
- චන්ද්‍රපාල මහතාගෙන් පසුව ජේ.කේ ජස්ටින් මහතා විදුහල්පති ධූරයට පත් විය.එතුමා වසර 14 ක් පමණ කාලයක් අප පාසලට සේවය කළේය.
- අප පාසලේ ආදි ශිෂ්‍යයකු වන පී.ආර් දයාවංශ මහතා 2017 සිට 2021 දක්වා අවුරැදු 5 ක පමණ කාලයක් විදුහල්පති ධූරය දරමින් අප පාසලට සේවය කළේය.
- වර්තමානයේ ඒ.වී.ඩි බණ්ඩාරනායක මහතා මොරකැටිය මහා විද්‍යාලයේ විදුහල්පති හැටියට කටයුතු කරයි.
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- ආදි විදුහල්පතිවරු