නිිිිියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
[මොරකැටිය මහා විද්‍යාලය]
විසි එක්වන සියවසට සරිලන ගෝලීය නිපුණතා සපිරි ශිෂ්‍යයකු දැයට දායාද කිරීමේ උදාර වූ අරමුණ සදහා අප පාසල මගින් සිසුන්ගේ දෑතින් සකස් කරන සයිබර් අවකාශය ජයගන්නා වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේ කාර්යය ඉත සිතින් සුබ ප්‍රාර්ථනා කරමි. එමගින් නව ලොව නව මංපෙත් විවර වී මානව දයාව හා ගුණදහමින් ධනවත් වූ නිර්මාණශීලී චින්තනයෙන් යුතු දරු පරපුරක් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.