පාසල් ගීතය
ශ්‍රී ජය කෙහෙලි නගා සැරදේවා
විදුහල් මතා මොරකැටියේ
අප හද ගැස්මේ නිරතුරු රදනා//
ඔබෙ නාමය අප ජීවය වේ....
මිණි කැට මතුවන ගොවි බිම්
පෙදෙසක
ගොවි දරුවන් වූ අප සැමගේ
ජීවන පෙර මග ආලෝකය වී
භාග්‍ය සදා දෙනු මැනවි මතු
ප්‍රතිභා නන්වා නැණ ඇස පාදා
හදවත් සරු කර ඔබ සෙවනේ
මිනිසත් බව අගයන මිනිසුන් වි
රැක ගන්නෙමු නාමය ඔබගේ
ශ්‍රී ජය කෙහෙලිනගා
සැරදේවා.....