2022 වසරේ ඇඹිලිපටිය කොට්ඨාසයේ පාසල් අතර පැවැත් වූ ඇඹිලිපිටිය කොට්ඨාස ක්‍රීඩා උත්සවයේ එල්ලේ
තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ර/ඇඹි/මොරකැටිය මහා විද්‍යාලයීය(ජාතික පාසල) බාලිකා එල්ලේ කණ්ඩාම සමත් විය....