2022 ඇඹිලිපිටිය කලාපයේ පාසල් අතර පැවැත් වූු ඇඹිලිපිටිය කලාප ක්‍රීඩා උත්සවයේ එල්ලේ තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය
දිනා ගැනීිමට ර/ඇඹි/මොරකැටිය මහා විද්‍යාලීිය(ජාතික පාසල) බාලක එල්ලේ කණ්ඩායම සමත් විය....