2022 ඇඹිලිපිටිය කලාපයේ පාසල් අතර පැවැති ඇඹිලිපිටිය කලාප ක්‍රීඩා උත්සවයේ එල්ලේ තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ර/ඇඹි/මොරකැටිය මහා විද්‍යාලීය(ජාතික පාසල) බාලිකා එල්ලේ කණ්ඩායම සමත් විය....