මුල්වරට ශිෂ්‍ය භට කණ්ඩායම මල්ලිකා මලවි මිය විසින් 2021 වර්ෂයේ ආරම්භ කරන ලදී.
2021 වර්ෂයේදී ගැහැණු ලමුන් විසිපස් දෙනෙකු හා පිරිමි ලමුන් විසිපස් දෙනෙකු බැගින් ළමුන් පනස් දෙනෙක් සහභාගි වන ලදී.ඉන්පසු කලාප තරග සඳහා සහභාගි වී ගැහැණු ලමුන් කලාප තරග ජයග්‍රහණය කොට පළාත් තරඟ සඳහා නිවිතිගල යොවුන් සේනාංකයට දින තුනක කඳවුරු ගත වීමකට සහභාගි වන ලදී.