2022.වසරට අදාළ ලෝක ළමා දින උත්සවය 2022.09.30 වන දින උත්කර්ෂවත් ආකාරයට පවත්වන ලදි .එහිදී සිසුන් සහ ගුරුවරුන් ඉතා අලංකාරවත් අංග ඉදිරිපත් කරන ලදි
එම උත්සවය සඳහා පාසලේ සියලුම සිසුන් සහභාගී වූ අතර එය සාර්ථකව අවසන් කිරීමට අපට අවස්ථාව ලැබුනි.එහිදී ළමුන් බොහෝ සතුටු වුණි. අප පාසලේ ගායනයට දක්ෂතා දැකවූු ප්රාථමික අංශයේ සහ කනිෂ්ඨ අංශයේ සිසු සිසුවියන් එදින තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කළහ.