Search

Latest News

  • Card image cap 04 Oct2022
    ශිෂ්‍යභට කණ්ඩායම

    මුල්වරට ශිෂ්‍ය භට කණ්ඩායම මල්ලිකා මලවි මිය විසින් 2021 වර්ෂයේ ආරම්භ කරන ලදී.

     
  • Card image cap 04 Oct2022
    ලෝක ළමා දිනය 2022

    2022.වසරට අදාළ ලෝක ළමා දින උත්සවය 2022.09.30 වන දින  උත්කර්ෂවත් ආකාරයට පවත්වන ලදි .එහිදී සිසුන් සහ ගුරුවරුන් ඉතා අලංකාරවත් අංග ඉදිරිපත් කරන ලදි

     
  • Card image cap 04 Oct2022
    ගණිත කඳවුර 2022

    මෙම වර්ෂයේ අප විදුහලේ ගණිත කඳවුර 2022.09.15 වන දින පැවැත්විණි. මේ සඳහා විද්‍යාලයේ විද්‍යා ගණිත ගුරුවරු

    සහ 9 ‌ශ්‍රේණියේ සිසු සිසුවියන් 97ක් පමණ සහභාගී වුණි.